ගී පද
හාද වෙන්න ආ තමයි ඉළංදාරි නම්
දීග යන්න තාම ඉතිං හිතුවෙත් නෑ මං //
ඉච්චාවෙන් හිත රවටන ගැටව් නටයි බඹරු සේම //
ගන්න කෙනෙකු මා සහේට සොයා ආවදෙන්
ගේ දොර ඇත්තන්
හාද වෙන්න .... //
පූචානම් බස් අදහන ළමිස්සියන් එරුනු ෙස්ම //
වැල්ලේ දැවී යස අගේට එපා වේවී
ආදර අන් දම්
හාද වෙන්න .... //