හද වේදනාhadha weedhanaa

Hada Wedana

සංගීතය:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
පද රචනය:
නිශානි අධිකාරීnishaani adhhikaarii

ගී පද

(හද වේදනා දවාලා 
සිත පාළුවෙන් වෙලීලා.....//)
ඔබ මා වෙතින් මිදිලා 
ගියේදෝ වෙන සිතක් සොයාලා.......

(කොයි කාට කොහොම කීවත් 
ඔය හිත දනී සියල්ලත්.....//)
එහි වරද ඔබේ අතේමයි 
සමුගෙන ගියෙත් ඔයාමයි......

(මා සිත ඔය උණුසුම සෙව්වත් 
ඔබ එන්නෑ යලි ආයේ කොහොමත්....//)
ඔබ ගිය දුර බොහෝ වැඩි දවසක 
ඔබටම දුක් වෙන්න වෙයි....... 

හද වේදනා........