හද විමන් දොර ඇරීhadha wiman dhora aerii

Hada Viman Dora Ari

ඇල්බමය
Roshan Martinus

ගී පද


        හද  විමන්   දොර  ඇරී      -  ඇගෙ  දෙතොල්  පෙති ලිහි   
        මගේ  ලොවට  ඈ  එබි  -   වසන්තේ  උදාවී -----------// 
------------------------------------------------------- 

        ඇයගේ  මුදු  සිනා   -  පැවසූ  රහස  එදා           
        පෙම්  සුවේ  මිහිරි  ආදරෙන්  - අපෙ  දෑඟිලි  පැටලූනා  
 
             හද  විමන්   දොර  ඇරී    	-  ඇගෙ  දෙතොල්  පෙති ලිහි   
             මගේ  ලොවට  ඈ  එබි  	-   වසන්තේ  ශ‍්‍රියාවී   
------------------------------------------------------- 

        දිවි  මං  තලාවේ   -  සෙවනැල්ල  සේ  හිදී              
        ඈත  බවයේ   පතා  ආ  ලෙසේ  - මා හා එකට බැඳි  

             හද  විමන්   දොර  ඇරී    	-  ඇගෙ  දෙතොල්  පෙති ලිහි   
             මගේ  ලොවට  ඈ  එබි  	-   වසන්තේ  ශ‍්‍රියාවී --------//  

------------------------------------------------------------------------------------------------
                                                    ගායනය -  රොෂාන් මාටිනස් 
                                                    පද රචනය - රොෂාන් මාටිනස් 
                                                    ගී තනු /සංගීතය - රොෂාන් මාටිනස්