හද පුරා රස නුරාhadha puraa rasa nuraa

Hada Pura Rasa Nura

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
උපාලි ධනවලවිතානupaali dhhanawalawithaana

ගී පද

චිත්‍රපටය : තණගිරවි (1982)

හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ

(දෑසේ තැවරුණේ
සොබා සොඳුරු දේ)...//
මෝහනේ යා වුණේ
සිඟිති හසරැලේ

හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ

(ලෝකයේ ලස්සනයි
මැවූ මධුසමේ)...//
ආදරේ පහස දී
සුවය එහි රැඳේ

හද පුරා රස නුරා
සුව ගලාලා සෙනෙහසේ
සිතිවිලී වසඟ වී
විසිරිලා පාවේ