හද පෙලන්නhadha pelanna

Hada Pelanna

සංගීතය:
අරුණ ගුණවර්ධනaruna gunawardhhana
පද රචනය:
ධනුෂ්ක ප්‍රනාන්දුdhhanushka pranaandhu

ගී පද

(හද පෙලන්න පෙලන්න පෙලන්න
මට දැනුණා ඉඟියක් කලින්ම
ඔබ කියන්න පෙර තව හිතන්න
ආදරයට නැවතුම තබන්න......//)
හද පෙලන්න පෙලන්න පෙලන්න......

අප හමු වූ තැන තැන දකින්න
තව දවසක්වත් යමු හිඳින්න
ආදරයේ උණුසුම විඳින්න හැකිදැයි
තව සැරයක් බලන්න.......

හද පෙලන්න......

මගේ දෙනෙතේ කඳුළක් දකින්න
බැරි බව දන්නේ නම් හිඳින්න
අපි අපගේ ගැලපුම් සොයන්න
ඉඩ දෙමු කාලයටත් බලන්න.......

හද පෙලන්න......//