හද පතුලේhadha pathulee

Hada Pathule

සංගීතය:
ස්ටැන්ලි පීරිස්staenli piiris
පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

හද පතුලේ
හසරැල්ල කඳුළැල්ල කැළඹිල්ල මා නම් ඔබේ
දිවි කතරේ
ගඟුලැල්ල නල රැල්ල සැනසිල්ල වෙන්නම් ඔබේ ...//

මුසාවන් ගොතා - අනුන් කී කතා
නොමැකී තිබේදෝ සිතේ
අතීතේ කතා - එපා දැන් එපා
මා දැන් ඔබේ ජීවිතේ

හද පතුලේ .../

අපේ ආදරේ - බිඳී යා නොහේ
හිනැහෙන්න පියුමි මගේ
පැතූ සේ සදා - ඔබේ මා ඔබේ
නැළවෙන්න පියුමි මගේ

හද පතුලේ ...//