ගී පද
සැමදා ළඟින් රැඳි මුදු ආදර වදන් කියා
සිටියේ නුඹයි ප්‍රිය ළඳුනේ සැමදා මට තුරුල් වෙලා
ඒ පෙම් ගී නාදේ රැව් දේ කන් කිති කවා
ඔබයි මාගේ ජීවේ සැම බාධක පරදනා......
(මගේ හද පතුලේ ඉඳන් පෙම් සිතුවිලි ඒවි දැන්
ඔබ සැමදා මා ළඟින් මා ආදරෙයි සදා.......//)
සැමදා පෙමින් වෙලී සදනා රජ මාළිගා
ඉකිබින්ද වේලාවේ ඔබවයි මා සැනසුවේ
ඒ රූ සේයාවේ හැඩ මා ගත කිති කවා
ඔබයි මාගේ ජීවිතේ විශ්වය පවතින තුරා.......
මගේ හද පතුලේ........///