හා පැටියන් වගේhaa paetiyan wagee

Ha Patiyan Wage

සංගීතය:
රෝහණ වීරසිංහroohana wiirasinha
පද රචනය:
ධර්මසිරි ගමගේdhharmasiri gamagee

ගී පද

(හා පැටියන් වගේ මුව පැටියන් වගේ)..//
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ 
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//

(වනන්තරේ අපේ ගස් වල මල් පිපේ 
පිපිච්ච මල් වගේ රැඟුම් රඟන රඟේ)..//
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//

හා පැටියන් වගේ මුව පැටියන් වගේ
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ 
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//

(නිල් මානෙල් විලේ රන් මාලුවො වගේ
පීනා යන අගේ රැඟුම් රඟන රඟේ)..//
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..//
  
(හා පැටියන් වගේ මුව පැටියන් වගේ)..//
සමනලයින් වගේ රැඟුම් රඟන රඟේ 
(පුංචි හපන්නු බලන්න පුංචි හපන්නු)..///