හා හා හෝරේhaa haa hooree

Ha Ha Hore

ගී පද

හා හා හොරේ දැනුනා දැනුණා 
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම් 
නොකීවෙ මොකෝ සිතුණා....

පහළ ඇලේ දිය බුබුළේ 
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ 
ඔබ හමුවේ යැයි සිතුනා.....

ළිහිණි ගිරා කැල වන බැද්දේ 
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී 
පාළුව මට දැණුනා.....