ගුරු පාරට සඳ මෝරාguru paarata sanda mooraa

Guru Parata Sada Mora

සංගීතය:
රුක්ෂාන් මාර්ක්rukshaan maark
පද රචනය:
කැලුම් ශ්‍රීමාල්kaelum shriimaal

ගී පද

ගුරු පාරට සද මෝරා ආවාම
දිය පහරක් හඳ මැද ගලනා සීත
දැනේවි මට ඔබ සිහිවන විට හැම රෑම
හිතේවි මට තනි නැති බව හැමදාම
	
කෙත් යායක දැනෙනවා ගොනුකල සේම 
සිත් යායට සැපතකි හැම මොහොතේම
තරු යායත් හිනැහෙත් උඩ බැලුවාම
පෙනේවි මට ඔබේ නෙත් ඒ වාගේම

ගුරු පාරට.../

නෙත් යායේ ගැවසෙන්නට හිතුවාම
සිත් යායට පිවිසෙන්නට හැදුවාම
අත් නොහරින  සුසුමක් වූ ඔබ රෑම
දුක් ගීයක් වෙන්නෙපා හැමදා.....ම

ගුරු පාරට ..//