ගුරුගෙදරට හැමදා එනgurugedharata haemadhaa ena

Guru Gedarata Hemada Ena

ගී පද

ගුරුගෙදරට හැමදා එන මවුපියෝ අතරේ
කවදාවත් මගේ පියා නෑ මම දුටුවේ
උප්පැන්නේ පියාගෙ නම ලියන තිරුවේ
පියාගේ නම ඉරක්  උනේ කොහොමද අම්මේ

උදේ හවස මගේ හිතින් අපේ බිත්තියේ
හැමදාමකම තනියෙන් මම සිතුවම් ඇන්දේ
පියෙකුගේ රූපයක්  නැතත් දැකපු ජීවිතේ
හැඩරුව වත් කියාදෙන්න මගේ පියාගේ

මගේ වයස අපේ එවුන් මගේ පන්තියේ
අවජාතක නමකින් මට නම් පට බැන්දේ
හරියට තේරුමක්  නැතත් කියපු කාරනේ