ගුම් ගුම් ගුම්gum gum gum

Gum Gum Gum

ගී පද

ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
හදවත උදුරාගත් වන ඉඹරා රහසේ මට කොඳුරයි
ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම් - ගුම් ගුම් ගුම්
තව මල් වලටත් රහස් කියවනවා
වන බඹරුන් ඔහොමයි

පිපුණ කුසුම බඹර පහස අයදිනවා
අනග බඹරු කුසුම අසල ගැවසෙනවා
බඹර පෙම් ගී වලට රැවටී - යොවුන් කුසුම්  පුදයි මධු මී
වන බඹරුන් සැමදා මලින් මලකට තුඩු දී
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු

රොණට ඇදුණු සළෙල බඹරු ඉගිළෙනවා
කුසුම බිඳිණු සිහින අතර තනි වෙනවා
චපල මිහිලොල් නගත හසරැල්  -  වගුල කඳුළැල් සදග වන මල්
මල දෙදරා පන ගලවාගෙන ගිය වන බඹරුන්
කස කුසු - කස කුසු - කස කුසු - කස කුසු