ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ (මෝහිනී)goora sapun aehaerena aendiriyee (moohinii)

Gora Sapun Aharena Adiriye (Mohini)

සංගීතය:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka

ගී පද

ගෝර සපුන් ඇහැරෙන ඇඳිරියේ
දොළ හඬන තුන්මං හන්දියේ 
කවුරු එනතුරු මග බලනවාද
මෝහිනී මගේ නංගීයේ......
මෝහිනී ආදර නංගීයේ......

උඹේ දරුවා ගන්න කවුරුත්
නොඑන මූසල මණ්ඩියේ
උඹට දරුවෙක් දෙන්න 
ඕනෑ තරම් අය ඇති නංගීයේ....
උඹට දරුවෙක් දෙන්න 
ඕනෑ තරම් අය ඇති හංදියේ....

සුරඟනට අමතකව දරුවන්
හඬද්දි කුණු බක්කියේ
(උඹ යකින්නක් වුණේ
කොහොමද කියාදීපන් නංගීයේ....//)

ගෝර සපුන් ඇහැරෙන......