ගියා වැද්දෝ (මනමේ)giyaa waedhdhoo (manamee)

Giya Weddo (Maname)

ගී පද

ගියා වැද්දෝ අපි මෙවරා
ගියා වැද්දෝ නොම විද්දෝ ඉඩ ලද්දෝ අපි මෙවරා…
වෙන්ට අනතුරු කිසි ගන්ට සිත බිය නිති
කාරණාව නොම දිසි මෙවෙලේ…//

තව ඇද්දෝ පසු එද්දෝ බිය නැද්දෝ මෙම ගමනා//
යන්ට සටනට සැරසෙන්ට වේය විගසට
උන්ට මෙහි නේන ලෙස නැවතා…//