ගිනිගත් ආත්මයේginigath aathmayee

Gini Gath Athmaya

ගී පද

ගිනිගත් ආත්මයේ දැවුනා එදා අප
ඒ උණුහුම් රැයේ ඔබට මතකද 
ගලා ගිය කඳුළැල් නෙතගින් ඔබ මා දෙස බැලූ
රැදී තවමත් මතකයේ 
ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම් 
ඒ සොඳුරු හැඟුම්......ඒ සොඳුරු සිතුම් 
යෙඅහෙඉලෙ.......

කාලය ගතවී අත අඳුරෙන් වැසී 
අපගේ මතකයන් එහි අත වැළලී 
සිහිනය අපගේ යලි ඇත බොඳවී 
කවදා වේවිදෝයලි එය පෙරලි 
කවදා වේවිදෝයලි එය පෙරලි //
ගිනි ගත් ආත්මයේ 

අඳුර ඉරා දමා මේ ක්ෂිතිජ ඉමේ 
ඉගිල යමු අපි අනන්තයට යලි එක්වී
කෙසේ වේවිදෝ ඒ හීනය සැබවී
ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවී
ඔබ ඇත තාමත් මගේ සිතින් ඇතටවී