ගිමන නිවනාgimana niwanaa

Gimana Niwana

ගී පද

ගිමන නිවනා සිසිල සදනා සෙවණකි සරණ ඔබේ
අඳුර දවනා සතුට සදනා රුවනකි දසුන ඔබේ

ජීවිතේ රළු කතරේ මංමුලා වූ ළඳුනේ
නිමාවයි ඒ ගමනේ ඔබේ පාමුල ලැබුණේ

චේතනා වන උයනේ පායනා සඳ ළඳුනේ
සදාතන  සුව යහනේ සැදේ මේ සිතු විමනේ