ගීයකින් කෙසේgiiyakin kesee

Geeyakin Kese

ගී පද

(ගීයකින් කෙසේ
කියම් සිතුම් ලයේ
රන් රුවන් ගෙනල්ලා
මා ලඟින් තියලා
නොඉල්ලනු ආදරේ
නොඉල්ලනු ආදරේ.....//)

නෙත් ඔබේ නමා බලා ඉන්නේ ඇයි  
සෝ සුසුම් හෙලා මා ඉන්නේ ඇයි  
මිතුරන් සේ අපි ජීවිතේ එක්වෙමු......

ගීයකින් කෙසේ

වෙනින් කෙනෙක් සොයා සිනාසෙන්නකෝ 
මා ඔබේ සිතින් මකාලන්නකෝ 
අතීතයේ කතා මකා දමා සිනාසෙමු......

ගීයකින්.../