ගලින් කල හදවතgalin kala hadhawatha

Galin Kala Hadawatha

ගී පද

(ගලින් කල හදවත්
මලින් සරසා ඇත
දනිමි මම සිරිකත
කිමැයි ඔබේ මුනිවත....//)

පලා දුවන්නට නම් නොසොයා විසඳුම් 
මුනිවත මැයි මේ ලෝ පිලිගත් පිලියම් 
නැගුනත් මහමෙර වන් පැනයක් මොනයම් 
සිටින්න නිහඬව ඔබහට යහපත් නම්..... 

ගලින් කල....

ඇසට ඇසක් යම් දිනෙක හමුවුනි නම් 
මුවට වදන් වැල් නොනැගේ යැයි නොසිතම්
එනමුත් හදවත ගල් පර්වතයක් නම්
ගොළුවී කල හැක පෙම් ලොව මහ විස්කම්.....

ගලින් කල....//