ගලනා හැළෙනාgalanaa haelenaa

Galana Halena

පද රචනය:
සරත් විමලවීරsarath wimalawiira

ගී පද

ගලනා  හැළෙනා - දිළෙනා සොබනා
සුදු පෙන රැළි සෝබා
ගල් පර වෙතිනා - මල් ගොමු වෙතිනා
රේණු ගෙනෙන ලීලා

රේණු රැඳී - යාය ඇඳී - සීත සුළං වැදිලා
මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ
හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ

සුන්දර දිය රැළි මාලා - යාය ගලා බැසලා
මීදුම රැගෙනේ - කඳුකර දෙසිනේ
හෙළ රූබරිය මගේ - සුර ළාලනිය වගේ