ගල් වැල් මල් පිපි විල් පොකුණුgal wael mal pipi wil pokunu

Gal Wel Mal Pipi Vil Pokunu

ගී පද

ගල් වැල් මල් පිපි විල් පොකුණු
කඩු සිඳු ලඳු සලකුණු කෙරුණු//
සිතුවම් බලමු රට ගැන සිතමු//
අපි වෙමු මේ බිමේ හිමිකරුවෝ...//

ආකර රන් මිණි පුරවාලා දියඇලි ගලන තුරා//
සොබාධර්මයට පින් දීලා උරුමේ සරසනවා//

ගල් වැල් මල්...

සාගර වන් අටු පුරවාලා බව භෝ යන උතුරා//
මුතු මිත්තන් හට පින් දීලා අප පෙරටම යනවා//

ගල් වැල් මල්...