ගජමන් නෝනාgajaman noonaa

Gajaman Nona

සංගීතය:
ඉරාජ්iraaj
පද රචනය:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

ගී පද

(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ 
(එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//)
(ලඟට කතා කර මූන බලාගෙන ආල කතා කියනා...//)   
(රූපෙ වශී ගොඩ ගාල කඩාගෙන පාර පුරා දුවනා...//)  

(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙම පෙරලා කවි සිත මාගේ 
(එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා...//)

Rap 

(ඇලපාත සොයා ගිනි යහන මම රෑක බලා සිටියා...//)
(ලඟපාත නිසා දුර බෝම ගියා මම දෑල බිඳී තිබුනා...//) 
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)
දෙනිපිටියේ නුග රුක වාගේ පෙරලා කවි සිත මාගේ 
එක රැයකට ලියනා කවි රැසකට එළිවැට ඕනා
(කවි තාලෙට ගයනා මම වෙන්නද ගජමන් නෝනා...//)