ගාඩි කෙල්ලෙ නුඹ තැන තැනgaadi kelle numba thaena thaena

Gaadi Kelle

ගී පද

ගාඩි කෙල්ලෙ නුඹ තැන තැන යන්න එපා බැද්දේ
කොනිත්තන්න රොඩී කොල්ලො මඟ බලාන ඇත්තේ
ගාඩි වුණත් වංසෙ මොටද කබල් ගගා ඉන්නේ
යන තැනකට හිත දීපන් දැන් හරි බං කාලේ

ගෝම ගැන ගැන හිටියට
අරන් යන්න කෙනෙක් නැතේ
ගෙවල් ගානෙ කුළු හදාන
ගියාට නෑ ගන්නේ

පින් කඳ කීවට කවුරුත්
පින් කඳලා නෑනේ
ඔහෝම ඉදලා රෑහෙන් පට
බහදීපන් කෙල්ලේ