ෆේස්බුක් රජාfeesbuk rajaa

Facebook Raja

සංගීතය:
නිලන්ත ශ්‍රී පතිරණnilantha shrii pathirana
පද රචනය:
අසංක කරුණාරත්නasanka karunaarathna

ගී පද

අන්න රජා එනවා ආ... ආ... රජා එනවා
ඔන්න රජා එනවා ආ... ආ... රජා එනවා
අහසට පයින් ගහලා පොළොවට අඩි දෙකක් උඩින්
(දවස පුරා ලයික් දාන මං......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)

(මට මට මට ඩේටා නැතිව නින්ද යන්නේ නෑ
අනේ බැටරි ගියොත් ඉඳලා වැඩක් නෑ.....//)
(සෙල්ෆි ගහලා ගහලා ඉවර වෙන්නේ නෑ.....//)
(මගේ ප්‍රොෆයිල් එක නංගී දන්නේ නෑ......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)

ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා
එන්න එන්න ලයික්ස් වැඩි වුණා
මගේ ඉන්බොක්ස් එක පිරිලා ඉතිරිලා
මට එන්න එන්න ලයික්ස් වැඩි වුණා
(නංගී කමෙන්ට් කරලා ෆිට් එක දුන්නා.....//)
(මම නොකා නොබී චැට් එක දැම්මා......//)
(ෆේස්බුක් රජා තමයි මං රජා රජා
ෆේස්බුක් රජා තමයි මං අපේ රජා රජා......//)

අන්න රජා එනවා.......