ඈත ආකාසේ ආලෝකේaetha aakaasee aalookee

Etha Akase Aloke

ගී පද

ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි 
ඈත අර පේන සඳ මූන වාගෙයි    
තරිඳු සඳු ඈත සැන්ගී වැසී යයි
ඈත මගේ දෑස වසලා පලා යයි    
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි

(ඉන්න තැන ඇය පෙනේ දැයි බලාලා 
එන්න සඳුනේ උදාවී නැගීලා...//)
සීත සුලඟේ හමාලා සොයාලා 
ඇයට පවසන්න එන්නැයි කියාලා

ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි 
ඈත අර පේන සඳ මූන වාගෙයි    
ඈත ආකාසේ ආලෝකේ නෑඟේයි 

(යන්න තව යන්න ඇදිලා වලාවේ 
මන්ද විමසන්නෙ ඇය තාම නාවේ...//)
තාරකාවේ කොහේදැයි සොයාපන් 
මාගේ නිල්මිනිද මේ බැවු කියාපන් 
මාගේ නිල්මිනිද මේ බැවු කියාපන්