එපා වුණත් නුඹ සියක් වතාවක්epaa wunath numba siyak wathaawak

Epa Unath Numba Siyak Wathawak

සංගීතය:
තිලිණ රුහුණගේthilina ruhunagee
පද රචනය:
රචිත වාකිෂ්ටrachitha waakishta

ගී පද

එපා වුණත් නුඹ සියක් වතාවක්
හිත ඉල්ලනවලු දහස් වතාවක්
මේ ඇස් දැක්කට නුඹේ මුසාවක්
යටි හිතේ තියෙන්නේ තවත් කතාවක් //

මතක තියෙන අමතක නැති හිත ළගින්
නවතින්නේ කොහොමදෝ කියන්
තේරෙන්නේ නැති සෙනෙහස අරන්
හිත වුවදෝ අතුරුදහන් //

හිතට නුහුරු කළුවර හීනේ යටින්
කඳුළු ගලන නෙත් වලට හොරෙන්
උහුලන්නේ නැති මතකය අරන්
යළි ආවේ ඇයි අසුරු සැණින් //

එපා වුණත් නුඹ ....