එපා වුණත් හෙටepaa wunath heta

Epa Unath Heta

ගී පද

එපා වුණත් හෙට ඕනෑ වෙයි
නාවොත් ඔයාට තරහ හිතෙයි
ආඩම්බර වී තැවෙන්න වෙයි
ඔව් අඬා  නොරොක් වී හිටින්න වෙයි
හිතා මතා මේ කියන්නෙ මා
ඕ...ඕ.. තුෂාරා.....//

අණක් ගුණක් නැති කමින් ලොවේ
දෙනෝ දහක් කරදරේ වැටේ
විලක් ගලා හෙට ගඟක් සැදේ
කුඩා පැලෙන් මහ ගහක් වැරේ
අණක් ගුණක්  //
ඔව් ඔව්ව හොඳ නෑ ඇඟට ගුණ නෑ
ගෑණුන්ගේ නුවණේ හැටී

පනින්න පෙර ඉස්සෙල්ලා
දුර දිග හිතා බලන්නේ
මූණත් එක්කලා තරහා වෙලා
ඇයි නහය කපාගෙන ඉන්නේ
ඔව් ඔව්වා ....

එපා වුණත්....