එන්න එන්න එන්නenna enna enna

Enna Enna Enna

ගී පද

එන්න එන්න

එන්න  එන්න එන්න  එන්න්‍  එන්න
එන්න මගේ පැලට ඇවිත්
මිලින කුසුම් පුබුදුවන්න
නුවන් පහන් සිල ගෙනැවිත් 
නිවුනු පහන් අවුලුවන්න

එන්න එන්න

මුවින් ගලන මියුරු තෙපුල් හිස් කවි පොත
මත ලියන්න 
සිහින් සිනා පැන් කොතලෙන් 
කදුලු වලට පැන් ඉසින්න

එන්න එන්න
මේ නිරුදක කතර සත හදේ විඩා
නිවාලන්න  
කොපුල් තලේ සඳුන් සුවඳ
පවන් රොදක තබා යන්න

එන්න එන්න