එන වස්සානෙක තව සැන්දෑවකena wassaaneka thawa saendhaewaka

Ena Wassaneka

ගී පද

එන වස්සානෙක
තව සැන්දෑවක
මට කියාදෙන්න
ඔබ ගැන තව

හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
තව ටික දොහයි අප හමුවන
හිත හදාගන්න නොහැකිව මම
තව කියාගන්න ඇත හිත යට
නින්ද නොයයි ඒ බව දැන

හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
තව ටික දොහයි අප හමුවන
හඬා වැටෙන සිතුවිලි යට
නුඹ දුරස් වුනොත් සදහට මට
නින්ද නොයයි ඒ බව දැන