එකවරක්වත් හමුවෙලාekawarakwath hamuwelaa

Ekawarakwath Hamuwela

සංගීතය:
අමිල් තරංගamil tharanga
පද රචනය:
හසිත හේමාල් ජයසිරිhasitha heemaal jayasiri

ගී පද

එකවරක්වත් හමුවෙලා ඔබ මගේ සවනට ළං වී එදා
කීවේ නෑ ඔබ ආදරේ කියලා හැඟුනේ නැතුවද 
දැනුණේ නැතුවද ඔයා ගැනමයි හිතුවේ මා
ඔයා ගැනමයි හිතුවේ මා.....

(මතකේ තියාන අඟවන්නැතුවම 
මටත් හොරෙන් ඔබ යන්න ගියා.....//)
එකවරක්වත් හමුවෙලා මා
කියන්න ආදරෙයි කියලා මට
කියන්න ආදරෙයි කියලා.......

(හදේ ගැස්ම දැන් ඔබ තමයි මට
නින්ද නෑ රෑ නුඹ රැඳි.......//)
සිහිනයෙන්වත් හමුවෙලා 
මා සෙනෙහසින්වත් ළං වෙලා
කියන්න ආදරෙයි කියලා.......

එකවරක්වත් හමුවෙලා......