ගී පද
(එක යායට මල් පීදුණු බිම් තීරේ
පාර දිගේ - කනින් කනට - කොඳුර කොඳුර
ඔබයි මමයි විතරයි හිටියේ...//)
(රාස්සිගේ අව්ව වැටී දඹ රන් වූ ඔබ කෙහෙරැළි..//)
සුළං සමඟ පොර බැදුවා
ඔබට මතක නැති වුණාට - අද වාගේ මතකයි මට
එක යායට මල් පීදුණු....
(ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර...//)
දොළේ දියෙන් පා දෙව්වා
ඔබට මතක නැති වුනාට - අද වාගේ මට මතකයි
එක යායට මල් පීදුණු....//
(කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ...///)