එක වරක්‌ ඔබට මා එපා නම්eka warak obata maa epaa nam

Eka Warak Obata Ma

ගී පද

එක වරක්  ඔබට මා එපා නම්
සිය දහස්  වාරයක් 
එපා මට ඔබ එපා

මම මගේ පාඩුවේ
අඩ අඩා සිටින්නම්
ඔබ ඔබේ ලෝකයේ
මිණි කිරුල පළදින්න..//

එක වරක්  .....

ඔබේ හද ප්හොරො ගා
වේදනා නොදෙන්නම්
ඔබ යනෙන මාවතේ
දැක ගන්න ඉඩදෙන්න..//

එක වරක්.....