එක සැරයක් අමතන්න - eka serayak amathannaeka saerayak amathanna - eka serayak amathanna

එක සැරයක් අමතන්න - eka serayak amathanna

ගී පද

එක සැරයක් අමතන්න 
මතකයි අම්මාව 
වෙන කවුරුත් නෑ ළං වී
මගේ තනි හිත තවම
අවසන් වී  අපෙ ඇසුරත් 
දැන් කාලයක් තමයි
පුදුමයි හිත ඉල්ලන්නේ
තවමත් ඔබව තමයි

ඔබ වාගේ හිත සැනසූ 
කිසිවෙක් නෑ මේ ලොවේ
වටිනා කිසිත් නෑ ලොවේ

හමුවුන තැන මම ඉන්නම්
දැක ගන්නට ඔබව
හමු වේවි කවදා හෝ
ආගිය මතක තව 
හැරවිය හකි නම් කාලය
සියල්ල වෙයි නිවැරදිව
ඉල්ලන්නේ ඔබව තමයි 
මේ තනි හිත තාම

ඔබ වාගේ ............

නපුරු වුනේ රණ්ඩු වුනේ
පමණට වැඩියෙන් ඇත්ත
හිත ඇත්ලේ තිබ්බ සෙනේ
පිරිසිදු වැඩ් කමට
හැරවිය හැකි නම් කාලය 
සියල්ල වෙයි නිවැරදිව
ඉල්ලන්නේ ඔබව තමයි 
මේ තනි හිත තාම

එක සැරයක් අමතන්න මතකයි ..............