එක මොහොතක්eka mohothak

Eka Mohothak

පද රචනය:
කේ.ඩී.කේ. ධර්මවර්ධනkee.dii.kee. dhharmawardhhana

ගී පද

එක මොහොතක් ඔබ සෙවණේ හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් පමණ නැත වරම්//

(කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් ගනිමි//)
(මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි//)
එක සිත ගැන සිත් දෙකකින් නොසිතනු මැනවි......

එක මොහොතක්...//

(පිළිවෙලක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා//)
(මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා//)
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා.....

එක මොහොතක්...//