ගී පද
ඒයි මොකද මාව කෑවේ මෝඩ මදුරුවෝ
ඒකයි මම නියපොතු වලින් කෙනිත්තුවේ
උඹේ ඔලුව...
නුඹට රිදුණා වගේ තමයි මටත් රිදුණේ ඒ වෙලාවේ//
මෙච්චර කල් ගෙදර ඉඳන් බණ පදයක් අහලා නැද්ද
බොන්න වතුර ළිං වල ඇති කන්න ආහාර තැන තැන ඇති
මොකද මගේ ඇඟේ වහලා මේ විදිහට වද දෙන්නේ//
උකුළු මකුළු මදුරුවන්ට විෂ දළ ඇති වෙන්න එපා
මහ විසකුරු දළ තිබුණත් අනුන්ට වද දෙන්න එපා...//