එහා ගෙදර හා පැටියාehaa gedhara haa paetiyaa

Eha Gedara Ha Patiya

ගී පද

එහා ගෙදර හා පැටියා
කඩුල්ල ළඟ දී දුටුවා
මං අල්ලන්නට හැදුවා
ඔහු පැන යන්නට හැදුවා…//

සුදු පාටට පුළුන් ගොඩක් 
වාගේ ලස්සන පැටියෙක්
කන් පෙති දෙක දිගයි හුඟක්
අල්ලන්නට හිතෙයි බයයි…

මගේ මිතුරේ උඳුපියලිය දැකලා
තොල කට සෙලවේ
හදාගන්න මට සිතිමුත්
නුඹහට මම ආදරෙයි…//////