එදා වාගෙ ආයෙ දවසක්edhaa waage aaye dhawasak

Eda Wage Aye Dawasak

ගී පද

එදා වාගෙ ආයෙ දවසක්
ලගින් ඉන්න නම් බැරි උනත්..
තවත් අදරෙයි මම නම්..
කාටත් වඩා..

හිතා ගන්න බැ අදටත්..
වැරැද්දක් කලා මමනම්..
මතක් වෙද්දි තාම හැඩුනත්..
හිමි නැ ඔයා..
මතක් වෙද්දි තාම හැඩුනත්..
හිමි නැ ඔයා..

හුගාක් ආදරේ ලැබිලත්..
මගෙන්මයි උනේ වරදක්..
ඔයා දහදුකක් විදලා..
ආදරේ කලා ..
නවත්තන්න බැ මටනම්..
කල පින් මදි මා නම්..
සමාවක් නැතේ අයේ..
පසුතෙවෙමි මා..//

මුරන්ඩුයි කියා දැනිලත්..
ඔයා නැ කලේ වෙනසක්..
ඔයාගෙ සෙනෙ දැනිලත් ..
මග හැරියා මා..

නවතින්න බැ මටනම් ..
කල පින් මදි මා නම් ..
මට අයිති නැ ඔයා..
සමුගනිමි මා..
සමුගනිමි මා..

එදා වාගේ අයෙ දවසක ...