ඒ හීනෙ මට සදා කල්ee hiine mata sadhaa kal

E Heene Sada Kal

ගී පද

ඒ හීනෙ මට සදා කල්
නැවතී හිදින්න ඇත්නම්
සත්තයි ඔයා හුගක් කල්
මගෙ පන වෙලා දැන්

මේ අපගෙ පෙම් පුරානේ
ඇති හිස්තැනක් කතාවේ
පුරවන්න බැරි තරම් මේ
ලන්වෙලා දැන්

ඔයාගෙන් එහා දැන්
නෑ ලොවක් මටනම්
හිනාවයි ඔබේ දැන්
පේන්නෙ හැමතැන නම්

සංසාරෙ මේ පුරුදු හමුවීමකී
සත්තමයි මේ ආදරේ අරුමෙකී
ඔයා ජීවිතේ වී හුගක් කල් ගිහින්
සත්තයි
ඔයා මාගෙ පන වී හුගක් කල් ගිහින්

දුරස් වෙලා මොහොතක් 
බෑ හිදින්න තවත්
ආයෙ මට මොහොතක්
බෑ හිදින්න බලන්

ඔයා ජීවිතේ වී හුගක් කල් ගිහින්
සත්තයි 
ඔයා මාගෙ පන වී හුගක් කල් ගිහින්