දූවිලි (දූවිල්ලෙන් හැදුන ලියේ)dhuuwili (dhuuwillen haedhuna liyee)

Duwili (Duwillen Haduna Liye )

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
ජයන්ත චන්ද්‍රසිරිjayantha chandhrasiri

ගී පද

ටෙලි නාට්‍ය: වෙද හාමිනේ (1988)

දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ
බාලොලියේ බාලලියේ //

වෙණ වයනා මිනිස්සුන්ට
වීණාවක් ගෙනත් දෙන්න//
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

ගී ගයනා මිනිස්සුන්ට
පැන් තලියක් ගෙනත් දෙන්න
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

ගී අහනා මිනිස්සුන්ට 
පන් පැඳුරක් එලා දෙන්න //
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ 

දූවිල්ලෙන්.........
දූවිලි ...... දූවිලි දූවිලි දූවිලි