දුටුව දිනයේ දැනුනේ මගේමයි කියාdhutuwa dhinayee dhaenunee mageemayi kiyaa

Dutuwa Dinaye Danune Magemai Kiya

ගී පද

දුටුව දිනයේ දැනුනේ මගේමයි කියා
මගේ හදේ රැඳුනේ ඔබමයි සදා
සුරඟුන් වෙලා මගේ ප්‍රියාවී
(ඔබට මම ආදරෙයි මේ දිවිතුරා.....//)

ඔබේ නිල් නුවන් යුග මගේ නෙත් යුවලයි
අඳුර දුටුවත් මම ඔබ ළඟමයි
ඔබේ ජීවිතේ මට මගේ ජීවිතේමයි
(මගේ ආදරේ ඔබටයි මේ දිවිතුරා.....//)

ඔය සියුමැලි හද රිදවන්නෑ කිසිදා
ඔබ මගේමයි මේ දිවි ඇති තුරා
මේ භවයේම නොව මතු භවයේදිත්
(ඔබ මගේ වන්නට මම පතමි.....//)

දුටුව දිනයේ......