දුරින් හිඳ මා බලා ඉන්නම්dhurin hinda maa balaa innam

Durin Hinda Maa

ගී පද

දුරින් හිඳ මා බලා ඉන්නම්
ඔබේ මතකෙන් මැකී යන්නම්
හීන හොයලා මාව හැරදා

ඈත ගිය පාර බලා ඉන්නම්...// 

කීව නිසා ඉවසන්න කියා මං
පමණ ගෙවා ඉවසන්න ඇතී
හීන සොයා තව දුක් වින්දා මං 
තාම ඔයා එය දන්නෙ නැතී
හින හෙන්න හිතා හැරයන්න ගියානම් 
යන්න ඔයා වරදින්නෙ නැතී...// 

දුරින් හිඳ මා..... 

මැව්ව කතා පවසන්න එපා මං 
බොරුව කියා ළග උන්නේ නැති
වෙන්න සමා දුක් වෙන්න උනානම් 
ඔබව සොයා යළි එන්නේ නැතී 
දුක් වෙන්නේ මා හිනැහෙන්නෙ ඔයා නම් 
ඊට වඩා මට  ඕනේ නැති...// 

දුරින් හිඳ මා.........