දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලාdhuras welaa wenas welaa wen wilaa

Duras Wela Wenas Wela

ගී පද

දුරස් වෙලා වෙනස් වෙලා වෙන් විලා ගියත් ඔයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා
තවමත් මං ඔය ඇස් වල පලමු අයිතිකාරයා

අදටත් මතක් වුනා පෙම්කල දවස් එදා //
බොරු ප් ‍රේමයක් මවා මම වැරදි යයි කියා
වෙන අතක පැටලිලා සමුගත්තෙ ඇයි ඔයා

දුරස් වෙලා.....

කදුළින්ම සේදුනා මගේ ඇස් ඔයා නිසා //
සුභ පතම් ඈත්වෙලා ඔබ වෙතම සෑමදා
සතුටින්ම ඉන්න කියා මගේ රත්තරං ඔයා

දුරස් වෙලා....