දුරස් වන්නට මේ ලෙසින්dhuras wannata mee lesin

Duras Wannata Me Lesin

ගී පද

(දුරස් වන්නට මේ ලෙසින්
ඇයිද අප හමු වුනේ...
දුරස් වන්නට මේ ලෙසින්
මොටද අප ඉපදුනේ)....//

(අත් වැල් බැඳගෙන මංමාවත් දිග
ඔහේ ඇවිද ගිය කාලය මතකද)......//
පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
ඔබ හිනැහුණු ඒ කාලය මතකද...

දුරස් වන්නට මේ ලෙසින් .../

(අනාගතේ ගැන අහස් මාළිගා
අප දෙන්නා මැවු කාලය මතකද)....//
ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
ඔබේ ලඟින් උන් කාලය මතකද..

දුරස් වන්නට මේ ලෙසින් ...//