දුරක පාවී ගියාdhuraka paawii giyaa

Duraka Pawi Giya

ගී පද

දුරක පාවී ගියා
නෙතක ආරාධනා
සිතක වේදනා සදා
පැතුම පාවී ගියා //

සොඳුරු රෑ කාලයේ
සුරත දී යාවෙලා
දෙදෙන තෙපලූ කතා
නොමැත ගොළු වී ගියේ

දුරක පාවී ගියා ....

පැතුම මේ ජීවිතේ
මගේ මනාලියම වී
සසර සරනා තුරා
ඔබම මට වාසනා

දුරක පාවී ගියා .....