දුරක පවී ගියාdhuraka pawii giyaa

Duraka Pawee Giya

ගී පද

දුරක පවී ගියා 
නෙතක ආරාදනා 
සිතක වේදනා සදා
පැතුම පාවෙලා ගියා....

සොදුරු රැ කාලයේ 
සුරත දී යා වෙලා
දෙදෙන තෙපලු කතා 
නොමැත ගොළු වී ගියේ....

දුරක පවී ගියා......./

පැතුම වී ජීවිතේ 
මගේම නොරන්ජනී 
සසර සරනා තුරා 
ඔබම මට වාසනා....

දුරක පවී ගියා......./