දුර ඈත රටක තනි වීdhura aetha rataka thani wii

Dura Aatha ratakathani vi

සංගීතය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu
පද රචනය:
රොෂාන් ප්‍රනාන්දුroshaan pranaandhu

ගී පද

දුර ඈත රටක තනි වී 

සිහිවෙන හැම මොහොතක් ගානේ - නෙතඟට කඳුළු පිරේ
එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ
එන්න හිතයි පියඹා ඔබේ කුටියට - මාගේ කිරිල්ලියේ

සෙනෙහයක් දැනුනා මට ඔබ ගැන දුරස්ව ඉන්නා ටික කාලයේදි..//
නිවාඩුවක් ලද විගසම එන්නම් ඔබ හා දොඩමලු වන්නට ආයේ

සිහිවෙන හැම මොහොතක් ගානේ .../

දුරකතනෙන් ඔබ අමතන විටදී සිතට දැනුනේ අපමණ සතුටක්..//
ඉවසිල්ලක් නැහැ ඔබ වෙත එන්නට දිවිය පුරාවට මගේ කරගන්නට 

සිහිවෙන හැම මොහොතක් ගානේ .../