දුකේදී හැඬුමට dhukeedhii haendumata

Dukedi Handumata

සංගීතය:
සරත් දසනායකsarath dhasanaayaka
පද රචනය:
ශිලා ගම්වරshilaa gamwara

ගී පද

දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට ලඟ හිදන්..
තවත් අම්මා කෙනෙකු ඇත්නම්..
නුඹයි ඒ අම්මා...සොදුරියෙ
නුඹයි ඒ අම්මා...

අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුලනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොදුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි 
ලොවෙහි රජවීලා.....

දුකේදී හැඬුමට.../

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන බාධා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොදුරියේ නුඹෙ රුව මවාගමි මහද මංදිරේ..

දුකේදී හැඬුමට.../