දුකට සැපට මමdhukata saepata mama

Dukata Sapata Mama

ගී පද

දුකට සැපට මම ඔබ
ළඟ ලෙන්ගතු හීනය වී
හිත අස්සේ කිති කවනා ප්‍රේමනීය
කවිය මම වෙමි

සොඳුරු සිතින් මියුරු හැඟම් 
ගී  පබැදුම් රසය සොයමි
ළය සනසන ඔබේ ගීයේ රසාලිත්‍ය
තනුව මම වෙමි

දුකය සැපට ...

සිහින දිගේ දැවටි දැවටි
සෙනෙහෙ සොයයි කිරිල්ලියන්
සුවය සදන ඒ සෙනෙහස
ඔබෙන් පතන කිරිල්ලිය වෙමි

දුකට සැපට .....