දුකඳුරු හදවත්dhukanduru hadhawath

Dukanduru Hadawath

ගී පද

පළමුව බුදුන් වැඳ දෙවියන් සිහි කරලා
පදිමුව ජයට ගී ගයමින් ඔන්චිල්ලා
ජය පැරදුම එක ලෙස සතුටින් විඳලා
දුසිරිත් අතැර සුසිරිත් රැකගමු ඔපලා........

(දුකඳුරු හදවත් නිවා දොම්නස් පිළිවෙත් මවා
මල්බර මල් වසන්තේ තුරු වැල් සිව් දිගන්තේ
කොහා නගන නලාවේ නව අවුරුදු උදා වේ.......//)

එරබදු මල් පියලි උඩින් කජු පුහුලන් මතක මතින්
හද්දා පිටිසර ගමේ ලොකු පොඩි සැම පුරවරේ
ලොකු පොඩි සැම පුරවරේ.......

දුකඳුරු හදවත්.......

වත් පොහොසත්කම් එදී දෑ කුල භේද වැඩි
නව අවුරුද්දෙන් මැදි රටට බෙදෙයි කිරි පැණි
රටට බෙදෙයි කිරි පැණි......

දුකඳුරු හදවත්.......//