දුක සේ සදා පෙමින් රකිමිdhuka see sadhaa pemin rakimi

Duka See Sada Pemin Rakimi

ගී පද

දුක සේ සදා පෙමින් රකිමි
මම් මගේ සූදූ
සැනසුම් පවන් සලා
සනසා මා මගේ සුදු

මේ ලෝ සැලී බිඳි ගියත්
නොසැලේ මගේ පැතුම් //
මතු ආත්මයේ ද එන්නම්
සොයලා ඔබේ හැඟුම් මගේ සුදු

විසඳුම් නැතැයි කියාලා
ළංවී නෙතු වසා සැලේ//
සොයනු ඉතින් ප්‍රියේ
වෙංවී මා පෙළා දුකින්
ජාති ද මතු සොයා එන්නෙමි මම මගේ සු