දුක හිතුනාdhuka hithunaa

Duka Hithuna

ගී පද

දුක හිතුනා හිත හැඬුවා
ඔබ මාගෙන් වෙන්වුන දා 
ඒ මොහොතේ ඉකි බිඳනා
හඬ ආයේ මට ඇසුනා

සඳපානේ තුරුළුවෙලා
ලයමඩලේ හිස සතපා
ඔබ කී දේ සිහිවෙනවා

පැතූ දේ නෑ ලැබුනේ
සිහිනේ සේ බිඳුනේ
තනි වූයේ මා අඳුරේ

රඳවා පාළු ලොවේ 
හැරදා දෑත මගේ
ඔබ ඈතින් ඈත ගියේ